මුතූ සර් වාහනවලට දුන්න ආතල් | සෆාරි වාහනවලින් බහින්න නොදෙන්නෙ ඇයි? | Dinesh Muthugala | Episode 204

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 50

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  Год назад +12

    ලෝකෙ වටේ සිදුවන සියලු සිදුවීම් සැණින් එසැණින් දැන ගන්න
    එකතු වෙන්න .
    🛑𝗡𝗘𝗪𝗦 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟🛑
    whatsapp.com/channel/0029Va4cqskFXUudVFIVRf0O

  • @MalithNimsara-g2i
    @MalithNimsara-g2i Год назад +91

    එකෙක් හිනාවෙනවා කවුරු හරි හොදටම ඇහෙනවා 😂

  • @nathalijulen3297
    @nathalijulen3297 Год назад +36

    Zoo වසාදැමිය යුතුයි . වනාන්තර ආරක්ෂා කල යුතුයි . අලියා නැමැති ඉතා වටිනා නිර්මාංශික සතාව ආරක්ෂා කල යුතුයි ස්තුතියි 🙏 🌹 ❤ 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @prasadmadusanka796
    @prasadmadusanka796 Год назад +5

    අනිවාර්යයෙන් සර්. 100%උදේ හවස කදුරුවෙල යන මම දකිනාවා

  • @chamil7490
    @chamil7490 3 месяца назад +2

    විහිළුවෙන් කියලා දුන්නට සර් ජෛව විද්‍යාව, දේශපාලනය, වන විද්‍යාව යනාදී හැම විෂයයක් ගැනම කතා කරනවා

  • @ManojdeZliva
    @ManojdeZliva 2 месяца назад +2

    සර් චෝක් පාවිච්චි කරන්න එපා 😢 🙏

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 Год назад +11

    කොහොමත් ජීවිතේ ට අරුතක් එක් කරමින්නේ,,, උගන්වන්නෙ,,,,,දෙවියන්ගේ ම පිහිටයි !

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Год назад +5

    ඇත්තමයි සර් සර් නම් ආයෙ පාඩම් කොටල පොවනව. හරිම පිලිවෙලට ලස්සනට පාඩමට මුල පුරල. ඒ කියා දෙන ලස්සනට ආයෙ school යන්න තිබ්බ නම් අපි මේට වඩා හොද තැන් වලට එන්න පුලුවන් වෙයි

  • @priyangikadasanayaka2434
    @priyangikadasanayaka2434 4 месяца назад

    හැම වීඩියෝ එකක් ම බලනවා
    ආයිත් ඉගෙන ගන්න ආසයි අහගෙන ඉන්නකොට. මම ආසාවෙන් ඉගෙන ගන්නවා.

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln Год назад +8

    වැදගත් මාතෘකාවක්.❤

  • @MlidhuThejan
    @MlidhuThejan 11 месяцев назад +7

    ජීප් එක විකුණනවා සර්ගෙ ක්ලාස් එකක කාඩ් කපන ජොබ් එකක් ඉල්ල ගන්නවා

    • @AminduLak
      @AminduLak 7 месяцев назад

      Modyek wennpa😊😂

  • @ChamothRanaweera
    @ChamothRanaweera 10 месяцев назад +2

    මෙන්න නියම ගුරුවරු .ගුරු හොරු නෙවෙයි . මේවා බලලා හැදියවු .

  • @sameerasameera6231
    @sameerasameera6231 Год назад +1

    හොදම උදාහරණය බුත්තල කතරගම පාර ( යාල )

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 11 месяцев назад +1

    mage jeewithayata dakka supirima guru uthuma obai.
    oba thumata niduk nirogi bawa labewa! chiran jayathu!

  • @Haina-v1e
    @Haina-v1e Год назад +4

    Adarei muthu❤❤

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 11 месяцев назад +1

    මේවා හිතන්නේ නෑ අපේ මිනිස්සු අන්තිමට අලි මර මර ඉන්නවා උන්ගේ නිදහස නැත්තටම නැතිකරලා උදුරගෙන

  • @shiyamahafeez1395
    @shiyamahafeez1395 Год назад +3

    Still I'm learning from you Sir !

  • @safnasha4522
    @safnasha4522 Год назад +1

    Niyami sir 😂👍
    Well done 👍

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 Год назад +5

    හැමදාමත් මගේම මල්ලි විදිහට ,, ගොඩාආආආආ , ක් ආදරෙයි

  • @chanakabandara2358
    @chanakabandara2358 11 месяцев назад

    ඒක නම් හොදටම තේරුණා සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @No-edit-videos
    @No-edit-videos 9 месяцев назад

    හිනාවෙන්න දෙයක් නැ රටේ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති වෙන්නඔනි මෙහෙම බුද්ධිමත් අය නමුත් කරුමෙට ඉන්නේ අමු ගොන්නු ටිකක්

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Год назад

    Theruwan saranai ❤

  • @PlayStore-zq2gf
    @PlayStore-zq2gf Год назад +1

    Jesu pihitayi sir ❤

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg Год назад +2

    Theruwan saranae sarta

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 Год назад

    wadagath padamak thanks Sir ❤❤❤❤

  • @kavinduumayanga8807
    @kavinduumayanga8807 2 месяца назад

    Oya saththungeth naladaru upath karanna baida 😐nikamata nodanna nisa ahuwe 🥲🥲

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p Год назад

    adarei sir b.s ❤❤

  • @tamalimanjua3948
    @tamalimanjua3948 10 месяцев назад

    මිනිසා කියන සතා කොයිතරම් අකාරැනිකද සර් නේද

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg Год назад

    Ape sar,,,

  • @yasasranasinghe3753
    @yasasranasinghe3753 Год назад

    Aye apita iganaganna asay sir.....obathumagen...

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 10 месяцев назад

    Sir hunu kali penahallata hoda ne ..highlighter walin liyanna❤

  • @fathumarauzana3574
    @fathumarauzana3574 Год назад +2

    👍

  • @sameeramadusanka4976
    @sameeramadusanka4976 Год назад +1

    ara gota kiyana buuruwa kelewa kapala parawal heduwa. okatai okata cahnde dunna harak heththatai meka penethwa

  • @TKMG877
    @TKMG877 Год назад

  • @c.k.b.443
    @c.k.b.443 Год назад

    🙏🙏🙏🙏🙏👌👌👌👌👌👍👍👍👍👍❤️

  • @NadeeshaniManushanka
    @NadeeshaniManushanka Год назад

    ❤❤❤❤

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 3 месяца назад

    ❤❤❤❤❤❤